මට හිතෙන සමහර දේවල් කිසිම තේරුමකට නෑ කියල මම දන්නව..
උඹ හිතනවා හැමදාම ලියන්න කවියක්.. පෙරුම් පුරනවා ලියන්න ඒ කවිය...හැමදාම උඹ කියවන... උඹේ තොල් මුමුනන..ඒත්.. අද වෙනකන් ඒ කවිය උඹ ලිව්වේ නෑ...ලියන එකකුත් නෑ...ඒ උඹේම අකීකරු හිත නිසා....
@ Krishanඈව කවියක් කරල ලියන්නහම්බ උණා නම් එක වචනයක්වත්කීකරු වීම ගැන සළකා බලන්න පුළුවන් ... :)))Im rly lvn to ur cmnts machan, they r lks btr dn my vrs...
@ක්රිෂාන්උඹේ කතාව හරියටම හරි.
http://youtu.be/_n886rrKCPU
උඹ ලියපන් උඹට ඔනෙ වෙලාවට විතරක්... උඹවත් නොදන්න එකියක් ලීයන කවි උඹට හම්බවෙලාම නැත්තං....... මං දැක්කා විසි කරපු සමහර කඩදාසි...!! හිස් නෑ කියන තරං...
you just change the lay out....no more posts ???
read read read & write nothing :P
Post a Comment
7 comments:
උඹ හිතනවා හැමදාම ලියන්න කවියක්..
පෙරුම් පුරනවා ලියන්න ඒ කවිය...
හැමදාම උඹ කියවන... උඹේ තොල් මුමුනන..
ඒත්.. අද වෙනකන් ඒ කවිය උඹ ලිව්වේ නෑ...
ලියන එකකුත් නෑ...
ඒ උඹේම අකීකරු හිත නිසා....
@ Krishan
ඈව කවියක් කරල ලියන්න
හම්බ උණා නම් එක වචනයක්වත්
කීකරු වීම ගැන සළකා බලන්න පුළුවන් ... :)))
Im rly lvn to ur cmnts machan, they r lks btr dn my vrs...
@ක්රිෂාන්
උඹේ කතාව හරියටම හරි.
http://youtu.be/_n886rrKCPU
උඹ ලියපන් උඹට ඔනෙ වෙලාවට විතරක්... උඹවත් නොදන්න එකියක් ලීයන කවි උඹට හම්බවෙලාම නැත්තං....... මං දැක්කා විසි කරපු සමහර කඩදාසි...!! හිස් නෑ කියන තරං...
you just change the lay out....no more posts ???
read read read & write nothing :P
Post a Comment