Tuesday, July 12, 2011





මම හිතනව
ලියන්නට කවියක්

හැමදාම...
නුඹව කවියක් කරපු කවියක්

නුඹ තරම් ලස්සන කවියක්
නුඹ තරම් ළෙන්ගතු කවියක්

ඒ උණත් ලියන්නට කවියක්
නුඹ ගැන කියන්නට තරම් පොහොසත්
එක වචනයක්
බෑ තාම ගළපන්න
කිසිවක්ම නොලියාම
කුරුටුගා ගුළි කරපු
හිස් කඩදාසි මිස...

7 comments:

ක්‍රිශාන් said...

උඹ හිතනවා හැමදාම ලියන්න කවියක්..
පෙරුම් පුරනවා ලියන්න ඒ කවිය...
හැමදාම උඹ කියවන... උඹේ තොල් මුමුනන..
ඒත්.. අද වෙනකන් ඒ කවිය උඹ ලිව්වේ නෑ...
ලියන එකකුත් නෑ...
ඒ උඹේම අකීකරු හිත නිසා....

Thushara said...

@ Krishan
ඈව කවියක් කරල ලියන්න
හම්බ උණා නම් එක වචනයක්වත්
කීකරු වීම ගැන සළකා බලන්න පුළුවන් ... :)))

Im rly lvn to ur cmnts machan, they r lks btr dn my vrs...

Unknown said...

@ක්‍රිෂාන්

උඹේ කතාව හරියටම හරි.

Anonymous said...

http://youtu.be/_n886rrKCPU

නරකයා....!! said...

උඹ ලියපන් උඹට ඔනෙ වෙලාවට විතරක්... උඹවත් නොදන්න එකියක් ලීයන කවි උඹට හම්බවෙලාම නැත්තං....... මං දැක්කා විසි කරපු සමහර කඩදාසි...!! හිස් නෑ කියන තරං...

Anonymous said...

you just change the lay out....no more posts ???

Anonymous said...

read read read & write nothing :P