Friday, January 8, 2010


         විටෙක ළග, විටෙක අනන්තයටත් එපිට දුර...
විටෙක   හිත පාරන,ලේ ගලන තරමට
                  විටෙක සුනිල් දියවරව සනහන...
ආයෙමත් රිද්දන'';./.,
    හි
නස්සන...
   හඩව
න...;'    දුර ඉන්න,... ළග, ඈත.........
අදුරන'['\;;,,...    නාදුනන..''...;
       යම
ක් වන හා කිසිවක් නොවන.,;;;'/.,?/

          නුඹ.....
නුඹමද , නුඹ නොවන??????????????

5 comments:

බිඟූ said...

නුඹ මමමයි
මම නොවන නුඹ....

/බිඟුවා...!

kesh said...

හැමදාමත් වගේ අදත් උඹගෙන් අළුත් දෙයක්... එළ මචං..පට්ට..

Thushara said...

@කේෂාන්
වෙන විදිහක් ට්‍රයි කරලා බැලුවා...කොහොමද දන්නෙ නෑ...

Unknown said...

හැමදාම කවි විතරක් ලිය ලිය ඉන්නද කල්පනාව....

Thushara said...

@ ravindra

owu machan...