මං ආසයි ඇයට
ඊටත් වඩා ඇගේ Party frock එකට
මං ආසයි ඇගෙ
ලිලී මල් සුවද කවපු
Party frock එකට
ඉන් ඇගේ පිරුණු ළැම මතු කරන හැටියට
මං ආසයි ඇගෙ Party frock එකට
එය මගේ අතට දැනෙන විදිහට
මගේ ඇගිලි අතරින්
කඩා හැළෙන හැටියට
මං ආසයි ඇගෙ Party frock එකට
එහි බද වටා යන මල් මෝස්තරේට
මං ආසයි ඇගේ ගත තුළින්
ඉන් මල් පිපෙන හැටියට
11 comments:
මං ආසයි ඇගේ Party frock එකට,
ඊටත් වඩා ඇයට
hmmmmmmmmmmmm pata thama aula :) :) :)
ම්ං ආසයි ඇගෙ party frock එකට!
එය ඇගෙ ලැම් පොඩ්ඩක් හංගා පොඩ්ඩක් පෙන්නන විදියට....
මරු මචො!
උඹ උඹේ blog එකට එක එක ජාතියේ අලුත් අලුත් blog templates දානවා වගේම උඹේ කවිත් දැන් දැන් අලුත් වෙනවා අමුතු වෙනවා... අනේ මන්දා.....
"මං ආසයි ඇගෙ Party frock එකට
එය මගේ අතට දැනෙන විදිහට
මගේ ඇගිලි අතරින්
කඩා හැළෙන හැටියට"
oka test karanna gihin thama ayeth party nathuwa giye
ආසයි නේ.. ලැම අල්ලන්න...xD
@ Eranga
උඹ Party frock එක දැක්ක නං ඔහොම කියන්නෑ... :D
@ Ayesh
I dnt think so :)
@ Sabith
මම ආසයි, ඒ දිහා බලන කොට, නුඹ විළිබර වෙන විදිහට...
@krishan
ගේත් අළුත්, කාරෙකත් අළුත්, නෝනත් අළුත්, :D :D ...අපෝ නෑ බන්...
@ Prasad
ඔය කතන්දර වලට අපි නොවේ සැළෙන්නේ ...
@ Harsha
ඔහොම අමුවෙන්ම කියලා දාන්න එපා බන්. උත්තරයක් දෙන්නත් මොකක්ද වගේ...
Thanks All...
ලිලී මල්.... නිතර පේනවා උඹේ බ්ලොග් එකෙන්... උඹ හැබෑට කොහෙන්ද ඔය සුවඳ ඉස්සෙල්ලාම වින්දේ...
@ Narakatya
මම ආස සුවද වලට මම කියන්නෙ ලිලී මල් සුවද ...
කලිනුත් කියල තියනවද?, මට මතක නෑනෙ...
kalin kiyala tiyenne berbery suwanda ganane.e suwanda mokakde ethakota???? :)
ඇඳුමත් වෙලාවකට හොඳ උත්තේජනයක් යමෙකුට, හරියට අමුවෙන් පෙනෙන හඳ මීදුම්වලා තුලින් දකිනවා වාගෙ.......
සුජී මම ආසයි party frock එකට, ඊටත් වඩා උඹේ රුවත් කවියට........
Post a Comment