ඔබ එන්න...
අරුඅණෝද පවන් රැළි
සියොත් නාද අරං නාවට,
බත් කඩේ රෙඩියෝව
සින්දු කියයි, අපි වෙනුවෙන්
මගට නැවුණු විසල් තුරු හිස්
වනපස මල් නොදැරුවට,
අල්බීසිය ගස් වල පිපුණු
සුවද නැති මල්
ඔබ එනොකොට හිආවෙයි...
ඉතින් ඔබ එන්න...
තාර පාර උඩ වැටුණු
පිණි පොකුරු පාග පාග...
ඇවිත් යන්න නෙවෙයි,
නවතින්න...
4 comments:
උඹ දකින මේ ආදරණීය හීනය ලගදීම දවසක හැබැවක් වෙයි....හැමදාමත් උඹ ගාව නවතීවි...... එදාට උඹේ හිතෙ තියන සතුට අපිටවත් හිතගන්න බැරිවේවි...........
දාන්න කමෙන්ට් එකක් හිතාගන්න බෑ මචං. ඒ තරං ලස්සනයි සිරාවටම... :)
දැන් ඉන්න කෙනාට මොකද වෙන්නෙ????????
ඔබ එන්න
DS හන්දියටද......?
Post a Comment