Sunday, December 27, 2009



පිටකොටුවෙ කුණු ගද
කාපුව වමාරවනව...
දෙනෝදාහකගේ හඩ පරද්දල කපුටො කෑගහනවා
ගිණිගහන අවුවෙන් තව ටිකකින් ඔළුව පුපුරල යයි...
බ්ස් එකේ ඇට කටු කුඩු වෙන තරමට සෙනග...

මළකඩ කාපු ඉස්පීකරෙන් සින්දුවක් ඇහෙනවා...

"සසර වසන තුරු,නිවන්දකින තුරු,
පින් කෙත හෙළ රන් දෙරනේ යළි උපදින්නට හේතු වාසනා,
වේවා හේතු වසනා"

මට නිකමට වගේ නොදකින් කියල හිතුණා...

19 comments:

Unknown said...

ඒ පිටකොටුවෙනෙ බං.ඔහොම හිතෙන්නෙ කොළඹටම වෙලා ඉන්නකොට. ගෙදර ගිහින් වරෙන් මම වගේ.පින් කෙත හෙළ රන් දෙරනේ යළි උපදින්නට හේතු වාසනා,කියලමයි එතකොට හිතෙන්නෙ.

CharithD said...

එත් මචන් මේ වගේ රටක ඉපදෙන්න අපි ඇත්තටම පිං කරලා ඇති..........එක නිසා නෙ උබලා අපි එකට සෙට්වුනේ.....උඹ දකින දේ යථාර්තය කෙසේ වුනත් ඒ ගඳ අස්සෙ මිනිස්සු කිදෙනෙකුගෙ ජීවිතේ රැදිලා තියනවද...

M.T.T.G. ගෙ කතාවත් ඇත්ත

123 said...

aniwa... matath onatharam ohoma hithila thiyenawa

Thushara said...

අපි සිරාවටම හොද රටක ඉපදුනා නම් ඔහොම කියයිද?
දැන් වෙන කරන්න දෙයක් නැති නිසා ඔය විදිහට කියන්න වෙලා තියනවා නේද?...

Anonymous said...

කාපු ඒවත් එළියට පනිනවා උඹ කියන ඒවා ඇහුවම.

පට්ට.

Bhaga said...

ඔය හොදයි කියන කිසිම රටක් ඉෙබ් ෙහාද වුෙන් නෑ ෙන් ද බන්...
ඒව ෙහාද වුෙන් ඒවයෙ හිටපු සහ ඉන්න මිනිස්සු නිසා. ෙම් රට ෙහාද නැත්තම් ඒ ෙක වැරැද්ද ෙම් රටෙ මිනිස්සු විදිහට අපි බාර ගන්න ඔනෙ නැද්ද..?

Thushara said...

sure...
meka mehema katha karanna puluwan topic ekak newei wage.
api welaawaka chat ekak daamu...

දිනුෂි said...

hamadama wage adath kiyewwa.... monawa kiyannada kiyala hithaganna be.... ravi kiyapu dema thama dan matath kiyanna thiyenne..... mokada mamath gedarathama inne...

topic eka gena kochchara kthakalath oya oya kiyapu de apita wenas karanna amarui neda Bamba?????

Anonymous said...

SF ta chande deela balanna.oya hama deyakma hari yaawi..:D

ආගන්තුකයා. said...

වෙනස් කරන්න බැරි නෑ... වුවමනාවක් නැති එකයි වැඩේ..

Anonymous said...

wenas karamu machan...........
we have great culture..beautiful land...
lassana hadawath thiyana minissu....
ewa amathaka karanna epa...
this is the greatest country in the world..
LET'S CHANGE OUR COUNTR...!!!!!

Thushara said...

@anonymous
ammata siri, ela ela
wenas karamu..

Thushara said...
This comment has been removed by the author.
Unknown said...

cirawata SF dinuwoth ratata hoda kalayak ei

හොඳ නැති එකා.. said...

එකපාරටම මොනවහරි දැනිල
ලස්සනට වචන ගලපල ලියන්න හිතෙනව
හරි පුදුමයි...
ඔය හිතටම දැනෙනවනම් ICT කරන්න උනෙ
මගෙ කරුමෙට නෙමෙ,
සිරාවට මොනාහරි කරල බලන්න ඔනෙ කියල..
සමහර විට මේක රන් දෙරනක් කරන්න පුලුවන් වෙයි..

මොකද හැඟීම තියන මොලේ අඩු එවුනුයි,
මොලේ තියන හඟීමක් නැති එවුනුයි
ඇති තරම් ඉන්නව..
අඩුම තරමෙ හැඟීම තියන එකාවත් හිතනවනම්
පොඩ්ඩක් මොලෙ දියුනු කරගන්න..
රටට ඕන ජාතියෙ එකෙක් ලබෙයි..

අනික වැද්දෙක් බණ කියනවට වඩා
හාමුදුරු නමක් කියද්දි මිනිස්සු අහනවනෙ..

Eranga Kapukotuwa said...

pita kotuwa thawamath kunu gada gahanne me rata thiyena walburu,deshapalane hinda. bokkenma post 1 kiyawala comments tika pahalata kiyawagena enakota s.thusharage blog 1th pita kotuwen hamana gada enna gathta.

Unknown said...

well said aththa...........

Thushara said...

@ හොද නැති එකා...
උඹ කියන කතාව ඇත්ත වෙන්න ඇති.ඒත් ආස කරපු දේවල් අත ඇරිලා කවදාවත් බලාපොර්තු නොවුණු දේවල් එක්ක ජීවත් වෙද්දී හෙන කාළකණ්නි කමක් දැනෙනවා...

හොඳ නැති එකා.. said...
This comment has been removed by the author.