Wednesday, December 30, 2009


 
 
හූරපන් හිත තවත්,
රතු පාට ලේ වලින්
මේ පොළොව වැහෙනකං
තවත්, තව තවත්...

7 comments:

දිනුෂි said...

වැටෙන ලේ බින්දුක් බින්දුවක් ගානෙ
නුඹ නමින් ඇතිඋන ආදරේ
මහපොලවට වැටිල උරාගනීවි

හිතේ ලේ හිදෙනකල්
හූරපන් මගේ හිත

නුඹට ජීවය දුන්නු මේ ලේ
නුඹට සැනසුම දුන්නු මේ පපුව

වැටෙන ලේ බින්දුවක් බින්දුවක් ගානෙ
අපේ මතකය
ඉරිතැලුණු මහ පොලවට
උරාගනිද්දි
නුඹ මගේ අන්තිම හුස්ම පොදත් අරගෙන
ආවටත් වඩා වේගෙන්
මගේ ජීවිතෙන් ගොඩක් ඈතට
දූවගෙන යාවි
මුකුත්ම නොවුන වගේ....

Unknown said...

hmmmmmm...matanam meka terenna...teruna ekama de bambage post ekata wada wodkige comment eka diga wadi..ehema wena eka hari nane..harinam comment eka post ekata wada podi wenna epai..hmmm...mona unath wachana galapima nam pattai

Thushara said...

@ vidath

uba loku deyak therum aragena thiyanawa...

CharithD said...

නිරපේක්ෂව හිතන මිනිස්සුන්ගේ අදහස් ලොකු පොඩි කියන කුහක මානයන් ගෙන් මනින්න බෑ කියලයි මම හිතන්නේ..

දිනුෂි said...

@ vidath

comment eka post ekata wada kotawenna ona kiyala niithiyak ne... comment ekak kiyanne e post eka kiyewwama hithata danena de... habay bambata tharam hoda hakiyawaknam mata na kiyana de therenawa bambage post kiyewwama... godak lassanay... bambage abstract kawiya mama poddak concrete karanna baluwa... echcharay...

Anonymous said...

මේ සාපේක්ශ ලෝකයේ නිරපේක්ශ තාවය ඇති වන්නේ සිතිජයේ ක්ෂේම භූමිය මතුවන විටයි..

පාරන්න එපා සිත
හූරන්ඩ එපා ගත
තිබ්බොත් තොගෙ අත
කපනව තොගේ ...........

Unknown said...

ah ehemada dinushi ....mama mechcharakal hithan hitiye comments post ekata wada podi wenna ona kila......