Sunday, April 4, 2010

බලා සිටිමි...කෙළවන හැටි,

මගේ ජීවිතය
විදිති මම හැර

මම නොවන හැම දෙන

උන් නටා ගයාවි,
හිනැහේවි බමන මතින්
ඉදින් උන් මට කෙළවාවි...

මා සතු ජීව රුධිරය
උරා බොනු ඇත හිනැහෙමින්,වියරුවෙන්...
නිගා කොට  මා ආත්මයට
අහිම කරනු ඇත ප්‍රේමයද ,ප්‍රාර්ථනාවද

ඒත්,

බලා හිදිමි
ඉඩ දී තවමත් උන්ටම

මා සිතමි,
තවත් සිතමි,නොවන්නට වරදක්
මා නොවන සියල්ලට

ඉදින් උන් මට කෙළවාවි
මම තවත් බලා හිදිමි
මට කෙළවාවි දිගින් දිගටම...

ඉදින් උන් හිනැහේවි...
මම බලා හිදිමි
උන් හිනැහෙන අපූරුව...

5 comments:

kesh said...

මිනිස්සු get, get, get and 4get ඒත් අපි කරන්න ඕන give, give, give and 4give.. උන් උඹ නිසා හිනාවෙන සතුටු වෙන එක බලල සතුටු වෙයං එතකොට උන්ට බෑ උඹට කෙළවන්න..

Unknown said...

hmmmmm.....maxa machan....meka ithin ubata witarak nemei matat hari...anun ganama witarak hitanna epa mona unath..taman ganath poddak hari hithapan.....

Ravin said...

kauruth balanne kata hari kelawanna... naththam kelawenakam..... this is smthin i learnt, others may do DIRTY LOW tricks on U bt never try to respond or revenge coz it'l burn ur soul machan....!! Nihada bawa hondama deya bawa pamaawi terum gatimi....

ප්‍රසාද් said...

තව එකෙක් කරන දේ කෙළවිමක් වෙන්නේ උඹ ඒක කෙළවිමක් විදියට බාරගත්තොත් තමයි,අනුන් උඹට කෙළවිම උඹ අබියොගයක් විදියට බාර ගනින් උඹ ඇත්තටම කෙළවගන්නෙ නැතුව..........

Rasanjaya said...

පොඩ්ඩක් ආපහු හැරිල බලපන්, උන්ට කෙලවිලා....ඒත් උඹ දිනලා......