ටක් ටක් ටක්...
දොර ඇරපන්
ඩික් ඩික් ඩික්
යකෝ දොර ඇරපන්...
දඩෝං දඩෝං දඩෝං
ඇරපන් දොර යකෝ....
***** ***** ****** *** ?
කර්ණ කටුක මිහිරි තෙපුල්...
කොච්චර පෑයුවත් බොඩිමට මීදුම...
මීදුම් පටල මැදින්
එක එකාගේ මූණු මතුවෙනවා...
සරං, කලිසන් සහ නොයෙක් දේ වැටුනු තරප්පුව දිගේ මතු මාළයට...
14" තිරය මත අනග රැගුම් සහ ටොරන්ට්...
බඩෙන් බාගයකට නූඩ්ල්ස් "විනාඩි දෙකෙන්"
ඉතුරු බාගයටම ඇතිවෙනකන් නල ජලය...
අම්මට සිරි බිල් ඇවිල්ලා...
ලයිට් බිල
වතුර බිල
සහ ඉන්ටනෙට්
ඉලක්කන් හතර බැගින්...
හැමදාම පුලුවන්ද මේ මගුල කරන්ඩ
මුන්ට දෙන්නෑ සත පහක්...
ඕනි රෙද්දක් මම නිදා ගන්නවා
යකෝ ! ! ! මොකාද මගේ ඇද ගාව කබරයා දැම්මේ???...
**** ******* ***? ***
**** !!!!
11 comments:
ෂුවර් කබරයා දාල නම් නළුවා වෙන්න ඇති. හික්ස්
පට්ට මචං පට්ට..උඹ සිරාවටම මේක ලියලා තියනවා බම්බා.. ඇත්තටම උඹ ලියල තියෙන්නේ අපේ බෝඩිං ජීවිතේ ඇතුල් පැත්ත... කබරයා දාන්න ඇත්තෙනම් ඉතින් නලුවා තමයි..... හික්ස්
ටක් ටක් ටක්...
දොර ඇරපන්
කන්න මොනවද ගෙනාවේ .......
......මුකුත් නැත්ද...... එහෙනම් හිටපන් එළියෙන් .......
ඇරපන් *** දොර................
14" තිරය මත අනග රැගුම් සහ ටොරන්ට්...
ඉස්සරහා තුවායකින් භාගයට විලි වසා ගත් ***..........
සිරා කතාව. බෝඩිං ජීවිතයෙ වැඩි දෙනා නොදකින පැත්ත...මේ අත්දැකීම් ලබන්න බෝඩිමක ඉදලම බලන්න වෙනවා...හැබැයි මීදුම අතරින් මතුවෙන කබරයා තමා එපාම කරපු දේ....
bamba meka maxxa oiiii..!! sira..!!
habai kabaraya gana nam wena kathawak na..!!
Naluwa tamai..!!
ubalata kawuru hari kiyala thiyanawada Naluwaa kabaraya daanawa kiyalaa???
ane uu ehema ne...
@ prasad..
ටක් ටක් ටක්..
කවුද?...
ආ අපි කෑමක් ගෙනාව.
කාල ඉවර වෙනකල් පොඩ්ඩක් එලියෙන් ඉදපන්...
පට්ටම කථාව...අපි ගෙවල් වල හිටියට බෝඩිම් ජීවිතයට ගොඩක් ලැදි උදවිය...
@බසන්නා, අලියා
මචං අසරණ නළුවට බනින්න එපා බං. උට commode එක එක්ක ගොඩක් දේවල් පැටලෙනව. පේන්නෙ නැද්ද බම්බට උන දේ..
එල බම්බො එල,ඇද ගාව කබරයා දාලා කිව්වෙ උබ හරි කමරයටද ගියේ?
sealant
excellent
Post a Comment