Saturday, July 17, 2010

මොහොතක්...

මොහොතක්...

මොහොතක්...
සියල්ල එක් ක්ෂණයකදී හිටි තැනම නතර වෙන
කාලය හා අවකාශය බලනොපාන
නැවතත්, සකලවිධ විශ්වීය පරමාණූ එකම බිහිදොරකින්
කාලය අතික්‍රමණය කොට
කළු කුහර ගතවන්නාක් මෙන් දැනෙන.....
ශරීරය සියලු භෞතීය තත්වයන් විනිවිද
අතීන්ද්‍රය ප්‍රත්‍යක්ෂණය කරන
මොනෝ පැරඩයිමික තත්වයක්

මේක හෙනම පිස්සුවක්
නමුත් මොහොතක් පිළිබද හැගීමක්

හෙනම පිස්සුවක් !!!

7 comments:

Anonymous said...

mehema denene ganja beepuwamane :D :D
wt evr amazing writing style..

Unknown said...

අනේ මන්දා උඹටත් හිතෙන දේවල්..
nice idea..
ජයවේවා!!!

ප්‍රසාද් said...

උඹ ලගදි physics පොතක් කියෙව්වද..........?

Thushara said...

@ anonymous

may be...bt this is nt some thing about "Ganja" feeling...

Thushara said...

@ Pradad
anonymous kiyapu widhihata ganja biwwath uba kiyana jaathiye naraka weda mama karanne na.

Unknown said...

matanam loweth terenne ne.....physics pothak kiyawana ekanam naraka wadak kila dannawa...
anika ganja bonne ne bun ,,,ganja gahanwa....

Anonymous said...

This is nt abut "ganja feeling",this is abut Logical feeling..isn't aiya???