ජීවිතේ හැමදාම දැනෙන දැනීම් වල ඒකතානය
දැන් එපා වෙලා
නීරහ වෙලා
ඉදින් නෑ තෘප්තියක්
වින්දනයක්...
අඩුම තරමේ භීතියක් හෝ සංත්රාසයක්
දුකක්, සතුටක්,තරහක්....
නෑ...නෑ මොනම මගුලක් වත්...
ඉදින් ජීවිතය නොදැනෙයි, නොහැපෙයි
දැන් හොයන්නෙ
"හැගීමක්"
ජීවිතය පසාරුව දැනෙන,
"දැනීමක්"...
ඇට,ලේ,මස් කකියවන...
ප්‍රේමයද,විරහවද,ස්නේහයද
නොදෙන බව එවැන්නක්
පසක් වී හමාරයි,
එවන් දේ සුපුරුදුයි,සුදුමැළියි
සුරාවත් නුරාවත්
තවත් නං නොදෙන බව එවැන්නක්
පසක් වී හමාරයි...
දැන් හොයන්නෙ එවැන්නක්
ලේ බින්දුවක් පාසාම උතුරමින් කිතිකැවෙන...
මෙතෙක් ලද චුම්බනයකින් කිසියම්,
අහෝ නොලැබුවෙමි එවැන්නක්...
ඉදින් කිසිවක් නොවේ එවන්,
සකල ලෝ ධාතුවද,විශ්වයද, කාලය හෝ අවකාශය තුළ...
නමුත්...
එක් දෙයක් පමණක්ම හැර
එය හා එයම පමණක් හැර...
එය නම් අසමසමය, උත්තරීතරය,පවිත්‍රය
එය නොලද හැක්කේය එයින්ම පමණක් හැර
"මරණය"
එනම් පුද්ගල නිදහසේ උත්කෘෂ්ඨ අනන්තය...
තවත් නැත එවන් හැගීමක්...
ඒ වූ කලී ජීවිතයේ ජීවමාන බව
සිත් පුරා විදිය හැකි හැගීමක්...
ජීවිතේ අසමසම ආශ්වාදය
ලබනු රිසි නම්,
වේ එයම පමණක්...
සියල්ල අවසාන වන එක් මොහොතකදී,
එක් උපරිමයකදී,
ජීවිතේ අනන්ත රස හැගීම්
අතිශය ඝණත්වයකින්
ආත්මය පසාරුකරවා දැනෙන...
ලබනු රිසි නම් හැගීමක්
ජීවිතයේ සියලු සංවේදනයන්,
එක් මොහොතක
සුරාන්තයකට පත්වෙන...
එය හා එයම පමණකි...
ස්වකීය ප්රකෘතියමත පිහිටා
ආත්මය කෙළවර කර ගැනීමක්...
එය ජීවිතයේ ලද හැකි චුම්බනයන්ගේ උපරිමයයි...
"මරණය"
14 comments:
u r so clever.this shows that.but i don't like this kind of themes:(these are too much to my mind:)anyway keep it up...:)
පට්ට...
you got talent bro..good work keep it up...good luck!
ප්රමුඛ යාලුවෙක්....
අවැසි වු තැනත්
යන්නට නොහැකි නම්..
අනන්තයට ගියත් පලක් නෑ
මේ ජීවිතයෙන්...
කවදා හෝ දියවී යන,
ලේ,ඇට,මස් රැකගෙන
විදින වේදනාවන් නම්
සැබවින්ම....
මෙලෝ...රහක් නැත
බොහෝම ස්තූතියි අයියා...
මම- T.K
තේරුමක් ඇති කතාවක්....
මම දන්න,
නොදන්න,
සුන්දර හදවතක.....
ඇත්තටම කියන්න වදන් නැහැ.......
තේරුමක් ඇති කතාවක්....
මම දන්න,
නොදන්න,
සුන්දර හදවතක.....
ඇත්තටම කියන්න වදන් නැහැ.......
@ Anonymous-1
tnx,den u hve to b much mre stronger:))
@ Vidath
Tnx bro...thank you
ප්රමුඛ මිත්‍රයා...
hey its nice to hear frm ප්රමුඛ frnd :)
Bt I cnt surely guess u :(
@ T.K
Thanks :)
@ Thisal
Tnanks kalu (Hw nice our gldn oldies :)
හෙහ්....
උඹටත් හිතෙන දේවල්
උඹ කලින් මැරිලා තියේ ද....?
නෑ මයෙ හිතේ...
නැත්තං උඹ ඔහොම කියන්නෙ නෑ
මැරිලා බලපං... වැඩෙ හරිගියොත් මටත් කියපං
කලින් පාර හරිගියේ නෑ...
මට ඔය ටික ආයේ මුල ඉඳලම තේරුම් ගන්න උනා... අවුරුදුම 24ක් ගියා.... අපරාදේ
Wish u a very happy new year...!!
Wish to see u find ur love,achieve ur goals and live happily not only in this new year but forever........!!
write when u r free....waiting 4 ur new creations as usual and again wish u good luck !!
@ නරකයා-
මරණයේ රස ඔබට තේරුම් ගන්න අමාරුයි වගේ.
උත්සහා කරන්න පුලුවන්නම් අගනා අත්දැකීමක්..
හැබැයි ඉතින්,වේදනාවෙන් තොර විය යුතුයි...මරණයත් වේදනාවට බයයි..
මම- T.K
@ T.K
ඒක රසයි...
හිතලා බැලුවද ප්‍රතිපල ගැන
ඒක හරියට ඔයාගේ ෆෝන් එක මාස්ටර් රීසෙට් කරනවා වගේ
මමනම් කරලා බලලා තියෙනවලු
වැඩෙ කියන්නෙ අපේ මෙමරිය සේව් කරගන්න බැරි එකනෙ
@ නරකයා-
මැරෙන්න යන කෙනෙක් ගොඩක් දේවල් හිතන්න ඕනේ තමයි..
මම මැරෙන්න බය ලබන ආත්මයේ වඳුරෙක් වෙයි කියන බයට..
ආවාසනාවට ඒක මහා මෝඩ සිතූවිල්ලක්..
ඒත් මට හිතෙන්නෙ ඔයා බය මරණයේ වේදනාවට වගේයි..
මම- T.K
@T.k
හපෝ නෑ මරණයේ කොයිද වේදනාවක්
කවුද කියන්නේ
මැරුණා ය කියලත් තුෂාර ට විසඳුමක් නැති වගයි මම කියන්නෙ මොකද මම කියන පශ්චාත් ක්‍රියාව හෙවත් වඳුරෙක් වීම අනෞචිත්‍ය පරිසිද්ධියක පුංචි සාධකයක් උණත් තේරුම් ගනීවි මුගේ අවුරුදු 24 ක ප්රඥ්ඥාවත් ස්කන්ධයත් නිකංම අපතෙ ගියා කියලා. මමත් අහවල් සාපේක්ෂිත වෙච්චි..... කාගෙන් අහන්නද
no more????until february??:(((((
Post a Comment