Monday, April 25, 2011

නුඹ හිතේ ගෑවී ගෑවී
හිත අවුස්සන
ඉන් පහුව
නුඹෙ පාඩුවේ
වැඩක් පළක් කරන

මම වැඩක් පළක් නොකර
නුබේ ස්පර්ශය
වමාර වමාරා රස විදින .
...

6 comments:

Anonymous said...

හී..හී...මට නම් තේරුණා....Office වැඩ කරන හැටි

ඒත් ලස්සනයි...ලොවේත් නෑ

Anonymous said...

උඩින් දාපූ මම​ Comment

තිළිණි කුමාරී..හී

නරකයා....!! said...

පිටුපා යන....
වීදුරුවෙන් එබී බලා ඇගේ එතුණු සුළග සොයන....

Thushara said...

පිටුපා යන....
වීදුරුවෙන් එබී බලා ඇගේ එතුණු සුළග සොයන....

ඈ වටා එති සුළග
ඇගේ සුවදත් කැටුව යන්නට තනන
මා මිට මොළවා ඒ සුළග අල්වන්නට තනන ...

Thushara said...

Hey Thanks all...

Sabith said...

පට්ටයි මචො!සහතික ඇත්ත!මාත් එහෙමයි සමහර වෙලාවට!