Tuesday, May 10, 2011

හිම කුමාරිය

නුඹයි හිම කුමාරිය
හිම ධූලියෙන් නෙළුව
ගිම්හාන නගරයේ
විසුළ හිම බිදිති මත
පා කොණින් ඇවිද ගොස්
නොබිදි හිම මල් සොයන...

නුඹ සිසිරයේ කුමාරිය
හිම ධූලියෙන් නෙළුව
සැළෙයි සිත තැවි තැවී
දිය වේද නුඹේ රුව
නැගෙන හිරු දාහයෙන්
වසන්තේ උණුහමට

හැමදාම රැකගන්න
නොදී නුඹ දිය වෙන්න
බැරිවේවි මට උණත්
ගිම්හානෙ පැමිණි විට
ගිමන් කල දිය කදුළ
සේම නුඹ දිය වෙලා
දනී නෙත් ඉදිරියේ
නුඹ ගලා යන බවෙක...

15 comments:

Anonymous said...

lassanaiiii :)
bayavenna deyak na.eya attatama hima kumariyak nemeineeee :))

නරකයා....!! said...

වසන්තය අරං එන අලුත් මල් පිලිගනින්
නැවුම් පුසුඹත් එක්ක අළුත් මල් ඇහිදපන්....

හිමකුමරි දිය උණත්.... නැවත සිසිරයට වඩීවි
වසන්තය පහුවෙන්න ඇයට සමු දී වරෙන්......

නරකයා....!! said...

Umbe teplate eka hindada manda blog eka slow wela......... :O

Anonymous said...

කරන්න දෙයක් නෑ අයියේ..මං හිතාගත්ත මේක මට ලියපු කවියක් කියලා
ලොල්...හී..හී..

ඒක නිසා ලස්සනයි...එහෙම නැතත් ලස්සනයි...මාරයි....

Anonymous said...

ආ..ආ...උඩින් දාපු මම තිළිණී කුමාරී comment...

hee..

Anonymous said...

@ thilini kumari

wediya awuwata ehema yanna epa. balagena diyawei. frnd kenek hetiyata kiyanne :)))

Anonymous said...

@ Anonymous

බොහෝම ස්තූතියි උපදේසට...
දියවෙන කාලෙට අව්ව​,සීතල වෙනසක් නෑ..

Thilini Kumari...

Anonymous said...

oba hagumbarawa dodai
e vadan kavima tamai
oba vasanthayak vagei
heta giman kalade sekai....

Anonymous said...

@thilini kumari

hima kumariya seethalata diyawenne ne kawadawath. ehenam ithin ice cream unath seethale thiyala thibboth diyawenna onene. :D . hima kumariyage jeewithaya redila thiyenne seethala matha.seetha kalaya nimaunu dawasata ege jeewithayath awasanai.

Anonymous said...

@ Anonymous

එක හරියට ඉපදෙන මිනිස්සු මැරෙන්නේ නෑ කියනවා වගේ දෙයක්..
ශිතකරණ වලත් තියෙන අයිස් ක්‍රීම් දියවෙනවා දැකලා නැද්ද කවදාවත්..
හිම කුමාරිට සීතල ඕන ඇති..අඩූ සීතලේ එයා දියවෙයි තමා...ඒත් අඩු වුනත් ඒ සීතලම
තමා....ඒක නිසා දියවෙන කාලෙට අව්ව​,සීතල වෙනසක් නෑ..

තිළිණී කුමාරී...

Thushara said...

@ නරකයා...

අළුත් මල් ඇහිදිනකොට, අළුත් පාටින් පිපුණු පරණ මලක්...

Thushara said...

@ Thilini Kumari
ආ එහෙමද, කිසි අවුලක් නෑ.... එහෙම තමයි ඉන්න ඕනි ...

@ Anonymous
Thanks , interesting debate :P

නරකයා....!! said...

අළුත්පාට පරණ මල හොඳයි.. සුවඳ තාමත් තියේනම්......
හැබැයි හිම කුමාරිය වඩිනකන්නම්.....

Anonymous said...

aluth paatin pipunu PARANA malak hmmmmmm
aluth malakma ahinda nam honda vei :P

Indeewari said...

hima kumariya giya dura. :D monawa unath wenada wagema lassana nirmanayak, aluth sithuwillak...