Thursday, June 11, 2009

මම නිකන් ඉන්න වෙලාවට හිතට එන සිතුවිලි වලට ඔහේ පාවෙලා යන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා... එතකොට හිත ඉමක් කොනක් නැතුව අසීමිත සිතුවිලි හිතට අරගෙන එනවා... ඒ හැම සිතුවිල්ලකම පූර්ව අත්දැකීමක හෙවනැල්ලක් වැටිල තියන හැටි හරිම පුදුමයි...

3 comments:

Unknown said...

ආයුබෝවන් බම්බා.
බොහොම සතුටුයි බ්ලොග්කරුවන් අතරට එක්වීම ගැන. උඹට ලස්සනට ලියන්න පුළුවන් නිසා කියවන්න ගොඩක් අය ඉඳීවි.
මේ ටික කරලා සිංහල බ්ලොග් සංසදයට එකතු වෙයින්.
RSS හදන්න මෙතන කොටන්න
http://www.feedburner.com/

ඊළඟට සිංහල බ්ලොග් සංසදයට එකතු වෙන්න මෙතන කොටන්න
http://blogs.sinhalabloggers.com/add-blog/

ප.ලි.
පැනපු ගමන් කාඩ් එක කෙළලා ඇරියට තරහා වෙන්න එපා හොඳේ I.B

CharithD said...

සිතුවිලි නැමති අනුභූතිය, චින්තන ප්‍රවාහය අඩකුඹු කරමින් චෛතසිකය හරහා මට වඳදෙනවිට ශ්‍රි ලකා සමජවදි ජනරජයේ භෞමික අඛණ්ඩතාවය සහ රුසියාවෙ සමාජ විප්ලවය මැද...

"thara rampum thara rum pum.....thara rampum thara rum pum........"

එළකිරි බම්බා.
.word verification එක අයින් කරන්න..........

Thushara said...

බ්ලොග් එක කියවපු,Comment කරපු, හැමෝටම බොහොම ස්තූතියි..