මම විදිමි...
නුඹ,
නුඹ,
මගේ ප්‍රේමය වූ නුඹ
මන්ද නුඹ මට අලෞකික බැවිනි
නුඹ
පසිදුරන්ට අගෝචරය...
ප්රත්ය්ක්ෂයට අක්ෂමය,
පියෙවිය තුළ දුරාවභෝදය
එතෙකින්ම සිතිවිල්ලට ගෝචරය...
ඉදින්,මම විදිමි
සිතිවිල්ලේ අනන්තය තෙක්...
මන්ද නුඹ මට අලෞකික බැවිනි
නුඹ
පසිදුරන්ට අගෝචරය...
ප්රත්ය්ක්ෂයට අක්ෂමය,
පියෙවිය තුළ දුරාවභෝදය
එතෙකින්ම සිතිවිල්ලට ගෝචරය...
ඉදින්,මම විදිමි
සිතිවිල්ලේ අනන්තය තෙක්...
6 comments:
හ්ම් ඉතින් ප්‍රේමය නම් විඳවීම ස්ථිරයි. විඳවපන් කරන්න දෙයක් නෑ.
කෙලවරක් නොමැති බිද වැටීම් අවසානයේ බලාපොරොත්තු නොවු හිමි වීමක් හිමිවනු ඇත
නොවිඳවා විඳින්නට ලැබීමම භාග්‍යයක්..
@keshan
නොවිදවීමක් නැතුව,විදීමක් නැහැනෙ....
එල.
ඒ විඳීමට මමත් ආසයි. හැම වෙනසක් තුළම සහ ග්‍රහණය කරගත නොහැකි කමක් තුළම සිතුවිල්ලකට බොහෝ දුර යන්න හැකියි.
Post a Comment