Friday, March 12, 2010

නොපියෙවි

මම විදිමි...
නුඹ,
මගේ ප්‍රේමය වූ නුඹ
මන්ද නුඹ මට අලෞකික බැවිනි
නුඹ
පසිදුරන්ට අගෝචරය...
ප්‍රත්ය්ක්ෂයට අක්ෂමය,
පියෙවිය තුළ දුරාවභෝදය
එතෙකින්ම සිතිවිල්ලට ගෝචරය...

ඉදින්,මම විදිමි
සිතිවිල්ලේ අනන්තය තෙක්...


6 comments:

Unknown said...

හ්ම් ඉතින් ප්‍රේමය නම් විඳවීම ස්ථිරයි. විඳවපන් කරන්න දෙයක් නෑ.

ක්‍රිශාන් said...
This comment has been removed by the author.
ක්‍රිශාන් said...

කෙලවරක් නොමැති බිද වැටීම් අවසානයේ බලාපොරොත්තු නොවු හිමි වීමක් හිමිවනු ඇත

kesh said...

නොවිඳවා විඳින්නට ලැබීමම භාග්‍යයක්..

Thushara said...

@keshan
නොවිදවීමක් නැතුව,විදීමක් නැහැනෙ....

Raven said...

එල.
ඒ විඳීමට මමත් ආසයි. හැම වෙනසක් තුළම සහ ග්‍රහණය කරගත නොහැකි කමක් තුළම සිතුවිල්ලකට බොහෝ දුර යන්න හැකියි.