මග තොටක්
නුඹව දුටු තැනක්
වී නම් දිනක්
සිනහවක් දුටු තැනක්
වදනක් දෙකක් වුව
නුඹ හා දෙඩු තැනක්...
සුළග
අවකාශය
කාලය
..
නුඹව දුටු තැනක්
වී නම් දිනක්
සිනහවක් දුටු තැනක්
වදනක් දෙකක් වුව
නුඹ හා දෙඩු තැනක්...
සුළග
අවකාශය
කාලය
..
..
..
මේසයක්
පුටුවක්
පොතක්
..
..
..
..
වුණිද කිසිවක්
නුඹ හා දුටු දෙයක්
එයම සැමරුම් වේ
නුඹේ මතකය නොමකන
ප්රාණ සම සුරකින...
මේසයක්
පුටුවක්
පොතක්
..
..
..
..
වුණිද කිසිවක්
නුඹ හා දුටු දෙයක්
එයම සැමරුම් වේ
නුඹේ මතකය නොමකන
ප්රාණ සම සුරකින...
10 comments:
අමතක නොහැක ඒ සදාදරණීය මතකයන්.....
හ්ම් හ්ම්....
ඒක එහෙම තමයි..
hitata tadin denunu adarayak lesiyen mekennet ne.makannat be.
මගතොට ඇය ඔබ හමු තැන්
ඇගේ මතකයේ රැදෙන්න ඇති
ඔබේ මතකයත් ඇගේ මතකයත්
අවකාශයේ රැදෙන්න ඇති
ඉතින් සබද
හිදිවි කොතින්ක හො
හිමිකාරය පතා නුබෙ නමින්
meka patta ,...e unata mata terenne natte uba eka parama ube note eka mada mesaya,putuwa,sulaga wage wasthu wala nam dala tiyenne ai kiyala....??ohomanam matat liyanna puluwan...
mesaya..
kothala hibutu...
pantiya....
samanalaya.....
kohomada lassanada???
uba liyapu eka bokkata wadinawa machan...patta ah
@ vidath
maxxa machan...
ජීවිතයට ආදරය ඕන වුනාට ,,,ජීවිතය කියන්නෙ ආදරයම විතරක් නෙමෙයි කියන එක පොඩ්ඩක් තේරුම් ගනිං,,උබට කවදක හරි උබ හොයන දේ අනිවා ලැබෙයි..
Post a Comment