Saturday, June 26, 2010

රස්තියාදු කාරයා


මම රස්තියාදු කාරයා
පාර තොට, සල්පිලක
ලුණු රහ හුළං හමන  මූදුවෙරළක
කාළකන්නි වෙමින් රස්තියාදු වෙන
නැති උන ජීවිතේ හොයාගෙන,

මම රස්තියාදු කාරයා
කවුරුත් නාදුනන...
හිස් උන පපුව දුමකින් පුරවගෙන
පොතකින් කවි ඇහිදින

මම රස්තියාදු කාරයා
අනිකුන් එසේ කියන නිසා
රස්තියාදු කාරයෙක් උන
සහ, එසේ වීමට කැමති උන...

3 comments:

සයිමන් නවගත්තේගම said...

good one
appreciate the honesty

Unknown said...

fatta....mona unath rasthiyaduwe yana eketh athal ekak tiyanwa...eka danne rasthiyadu gahana ewun witarai....

Anonymous said...

Good work..keep it up:)