උඹ මොනව උල්ලනවද මන්ද
මම කවියෙක්
දැන් ඕන නැද්ද
උඹෙ කොළ පාට ඇස් වලට මම ලියපු කවි
හැමදාම උඹෙ ළගින් ආව බර්බෙරි සුවදට මම ලියපු කවි
උඹ මොනව ඉල්ලනවද මන්ද
උඹට බැරිද තවත්
මගේ රෝමාන්තික ලෝකේ
සරාගී පෙම්වතිය වෙන්න
උඹ දැන් කුහක වෙලා
ජරාවාස වෙලා
උඹට ඕන මේ රොමැන්තික ලාලසාව කුඩු කරලා
වෙලුණ කළණ්නි ලෝකෙට යන්න
මම කවියෙක්
උඹට ඕන නැද්ද තවත් මම ලියන කවි
කොළ පාට ඇස් වලට මම ලියන කවි
හැමදාම උඹෙ ළගින් ආව බර්බෙරි සුවදට මම ලියන කවි
උඹ මොනව ඉල්ලනවද මන්ද..
3 comments:
ayyooo tube lightne..... :D
soo.. romantic machan
උඹ ලියපන්...
එ්කිට තවත් ඔ්නෙ ඇති...!!
ඒ නිසා තවත් ලියපන්..
හැබැයි උඹේ ඔය කසිකබල් පරණ කවි නෙවෙයි...!!
අලුත් කවි..
පොඩ්ඩක් ඬප් කරල කාරිය...!!
Post a Comment