ආ ඔයා....
කොච්චර කාලෙකට පස්සෙද
අවුරුදු දෙකක්, තුනක්...
ඊටත් වැඩිද මන්දා...
කොච්චර කාලෙකට පස්සෙද
අවුරුදු දෙකක්, තුනක්...
ඊටත් වැඩිද මන්දා...
මට එහෙම්පිටින්ම අමතක වෙලා හිටියේ,
ඉස්සර නං හිතුවෙ
කවදාවත් අමතක නොවේ කියලා
හහ්: මොන බොරුද,...
මට මතක් නැති වෙලාම ගිය හැටි...
ඇයි මතකද ඔයත් කිව්ව,
මැරුණත් මතක තියෙයි කියල,
ආ.... මතක නැද්ද
ඒකත් හොදයි හැබැයි...
හප්පා....
ඒ කාලේ හෙන ගොං නේද අපි....
මතකද ඉස්සර
ඉස්කොලේ ඇරුණම බස් හෝල්ට් එකේ...
හම්බෙලා කියපු හාල්පාරු කතා...
නෑ...නෑ... වැඩිපුර කිව්වේ ඔයා,..
ඉරිද තමයි හොදම දවස
හ්ම්ම්ම්...මට ලොජික්, ඔයාට කෙමෙස්ට්‍රි...
මං හැමදාම පැයකට කලින් පැන්නා ක්ලාස් එකෙන් ...
අනේ කරපු ගොංකං...
මතකද ඉස්සර
ඉස්කොලේ ඇරුණම බස් හෝල්ට් එකේ...
හම්බෙලා කියපු හාල්පාරු කතා...
නෑ...නෑ... වැඩිපුර කිව්වේ ඔයා,..
ඉරිද තමයි හොදම දවස
හ්ම්ම්ම්...මට ලොජික්, ඔයාට කෙමෙස්ට්‍රි...
මං හැමදාම පැයකට කලින් පැන්නා ක්ලාස් එකෙන් ...
අනේ කරපු ගොංකං...
ඉතින්, ඉතින්,
තාමත් කොල්ලො ක්‍රෂ් ඇති ඉස්සර වගේම,
මතකද ඉස්සර බස් එකේ,
හැම එකාම ට්‍රයි ලාවට හරි...
ඒක තමයි,
දැන් මොකටද පරණ කතා
කොහොමද දැන් ඔයාගෙ බෝයි එහෙම...
ආ... නැද්ද ඒක
හා හා වෙන එකෙක්ද...
බොහොම හොදයි, බොහොම හොදයි...
මේ...පරක්කු උණා හොදටම
එහෙනං ගිහින් එන්නං මම
අනේ නෑ තව ටිකකින් අමතක වෙලා යයි...
හරි හරි, අපි ගියා එහෙනං...
11 comments:
niyamaine.aththama kiyanavanum meka kiyavanakota hina yanava.oyage experience 1k vage:)
anyway a nice creation...
ela machan.umbage kawi liyana style ekata man godak kamathiy.pattai
karapu gon kam thaaaaama mathakai wage....... oya kiyanne Pani hault eka gena wenna athi ne.............
-Wara-
hee heee....... nice one machaan! Buli
@ Wara
Brilliant guess machan, u made it...that's it
Hey thanks for all...
does this relate to ur creation"malagama"?
@Anonymous
no...that ws different case study :)
sooo many case studies :)
ඔ්ක පො දුගුණාකාරය. වරහන් ඇතුලේ උඹලගෙ අපේ කුලකෙත් තෘප්ත වෙලා ඇතිත උඹෙ ප්රස්තුතය මම දන්නෙ නැති උණත් ඔතන පුක පල්ලෙන් කලිසම එල්ල ගත්ත හැඩෙට කතා කරන පොරවල් ටිකකුත් ඉන්න ඇති... නැද්ද...??
oya kavi upadina hithata thawath eka hithak therum ganna puluwan unanam......
aneee therumak nati kaviyak liyannako.y r u silent??????studying?????
Post a Comment