Monday, April 18, 2011

ඇස්

ජීවයක සළකුණක්
නොවූ මළ ඇස් අතර
නිල් පාට ඇස් දෙකක්
හිනාවෙන,
කතා කරන,
.
.
.


ජීවත් වෙන....
නිල් පාට ඇස් දෙකක්

20 comments:

Indeewari said...

hmmm,,,lassanai

Anonymous said...

හමුවු නොවුන ඇස් දෙකක්..
නිල් පාට කලු ඇස් දෙකක්..

මරු....

තිළිණි කුමාරී...

Unknown said...

උඹ මේ කියන්නේ ෆොරින් කැල්ලක් ගැන වෙන්න ඇති නේ..මෙහෙ නිල් පාට ඇස් තියන කැලි නැනේ...

Anonymous said...

godak kalekin passe nede...lassanai..godaak :)

Buliya said...

loweth contact lens wenna one...!!

Thushara said...

@ Vidath
thamuse hodata guess karanawane oi...

@ Buliya

na oi siraama ewa, maarayi..

Thushara said...

Indeewari,Thilini,Anonymous

Thanks, I mean Thank you very much :))

harshadura said...

තුෂාර අයියෙ මේ සයිට් එක උඹේමද බන්..? අඩෝ පට්ට මචං... හිතාගන්නත් බෑ බන් උඹට මේ වගේ සිරා අයිඩියා තීනව කියල... පට්ට මචං!!

Thushara said...

@ Harsha mallli..

on balahan ubala api gana hitha gena idala thiyana hati, :)))

Anonymous said...

eya ma ratema kenekda ................

Thushara said...

kavi kiyawala wediya prashna ahanna hoda nane, now enough :)))

Anonymous said...

ප්‍රේමයට නිම් හිම් නැති
උල්පත උනා යයි ඔබම කී
කවියානනේ..
මා ඔබෙයි ඔබගෙයි
සදාදර පෙම්වතී

විසල් අහසට දුක දැනී
හිතුනු විට වැලපෙනු හැකී
සැඩ කුනාටුව වියරුවී
උනුසුම් සුසුම් වගුරනු ඇතී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් පරදතැයි ඔබම කී

රෑ දිවා ඔබ ගැන තැවී
නිල සේදිලා රතු පෑ වුනී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් වලට මා නය නැතී
මේ..අලුත් කඳුලුත් ඔබටමයි
ඔබෙ කවි වලට ගන්නට හැකී...

Thushara said...

@ Anonymous

what a expressive commentator u are, just now only gt it. beautiful !!!

සිනහවට කමලේ රැදී
මිසෙක නුඹ නෙත් අග රැදී
කදුළු, කවි කර ලියන්නට
නොවේ මා පන්හිද රිසී

සහස් කවි මා පද බැදී
නුඹේ නෙත් රතු වනු නොදී
සිනහවක් නුඹෙ මුව රැදේ නම්
මා ලෙයින් කදුලින් එයම වී...

Anonymous said...

http://youtu.be/aqrKfzx4BD4

Anonymous said...

it is not a my idea. it is a song. sung by deepika priyadarshani.

Thushara said...

huta , owune ...appaaaaaaa :))

Anonymous said...

he hee maara vada tamai venne.mama tamai link 1 dapu anonymous.mona unath me sinduwatath wada lassanai oya livva eka :))
සිනහවට කමලේ රැදී
මිසෙක නුඹ නෙත් අග රැදී
කදුළු, කවි කර ලියන්නට
නොවේ මා පන්හිද රිසී

Anonymous said...

oya link eka demmata mulinma sinduwa daapu anonymous mamane halo :))

Anonymous said...

ayyo mata oyath ekka tharagayak na.mama link 1 damma kena kiyala kivve dennama anonymous nisa.mata ona une meka lassanai kiyanna vitarai.

Thushara said...

ela ela, thanks for the lyrics and link too... :)