මට හිතෙන සමහර දේවල් කිසිම තේරුමකට නෑ කියල මම දන්නව..
hmmm,,,lassanai
හමුවු නොවුන ඇස් දෙකක්..නිල් පාට කලු ඇස් දෙකක්..මරු....තිළිණි කුමාරී...
උඹ මේ කියන්නේ ෆොරින් කැල්ලක් ගැන වෙන්න ඇති නේ..මෙහෙ නිල් පාට ඇස් තියන කැලි නැනේ...
godak kalekin passe nede...lassanai..godaak :)
loweth contact lens wenna one...!!
@ Vidaththamuse hodata guess karanawane oi...@ Buliyana oi siraama ewa, maarayi..
Indeewari,Thilini,AnonymousThanks, I mean Thank you very much :))
තුෂාර අයියෙ මේ සයිට් එක උඹේමද බන්..? අඩෝ පට්ට මචං... හිතාගන්නත් බෑ බන් උඹට මේ වගේ සිරා අයිඩියා තීනව කියල... පට්ට මචං!!
@ Harsha mallli..on balahan ubala api gana hitha gena idala thiyana hati, :)))
eya ma ratema kenekda ................
kavi kiyawala wediya prashna ahanna hoda nane, now enough :)))
ප්‍රේමයට නිම් හිම් නැතිඋල්පත උනා යයි ඔබම කීකවියානනේ..මා ඔබෙයි ඔබගෙයිසදාදර පෙම්වතීවිසල් අහසට දුක දැනීහිතුනු විට වැලපෙනු හැකීසැඩ කුනාටුව වියරුවීඋනුසුම් සුසුම් වගුරනු ඇතීමට මගේ ඇස් දෙක විතරමයිනිලුපුල් පරදතැයි ඔබම කීරෑ දිවා ඔබ ගැන තැවීනිල සේදිලා රතු පෑ වුනී මට මගේ ඇස් දෙක විතරමයිනිලුපුල් වලට මා නය නැතීමේ..අලුත් කඳුලුත් ඔබටමයිඔබෙ කවි වලට ගන්නට හැකී...
@ Anonymouswhat a expressive commentator u are, just now only gt it. beautiful !!!සිනහවට කමලේ රැදීමිසෙක නුඹ නෙත් අග රැදීකදුළු, කවි කර ලියන්නටනොවේ මා පන්හිද රිසීසහස් කවි මා පද බැදීනුඹේ නෙත් රතු වනු නොදීසිනහවක් නුඹෙ මුව රැදේ නම්මා ලෙයින් කදුලින් එයම වී...
http://youtu.be/aqrKfzx4BD4
it is not a my idea. it is a song. sung by deepika priyadarshani.
huta , owune ...appaaaaaaa :))
he hee maara vada tamai venne.mama tamai link 1 dapu anonymous.mona unath me sinduwatath wada lassanai oya livva eka :))සිනහවට කමලේ රැදීමිසෙක නුඹ නෙත් අග රැදීකදුළු, කවි කර ලියන්නටනොවේ මා පන්හිද රිසී
oya link eka demmata mulinma sinduwa daapu anonymous mamane halo :))
ayyo mata oyath ekka tharagayak na.mama link 1 damma kena kiyala kivve dennama anonymous nisa.mata ona une meka lassanai kiyanna vitarai.
ela ela, thanks for the lyrics and link too... :)
Post a Comment
20 comments:
hmmm,,,lassanai
හමුවු නොවුන ඇස් දෙකක්..
නිල් පාට කලු ඇස් දෙකක්..
මරු....
තිළිණි කුමාරී...
උඹ මේ කියන්නේ ෆොරින් කැල්ලක් ගැන වෙන්න ඇති නේ..මෙහෙ නිල් පාට ඇස් තියන කැලි නැනේ...
godak kalekin passe nede...lassanai..godaak :)
loweth contact lens wenna one...!!
@ Vidath
thamuse hodata guess karanawane oi...
@ Buliya
na oi siraama ewa, maarayi..
Indeewari,Thilini,Anonymous
Thanks, I mean Thank you very much :))
තුෂාර අයියෙ මේ සයිට් එක උඹේමද බන්..? අඩෝ පට්ට මචං... හිතාගන්නත් බෑ බන් උඹට මේ වගේ සිරා අයිඩියා තීනව කියල... පට්ට මචං!!
@ Harsha mallli..
on balahan ubala api gana hitha gena idala thiyana hati, :)))
eya ma ratema kenekda ................
kavi kiyawala wediya prashna ahanna hoda nane, now enough :)))
ප්‍රේමයට නිම් හිම් නැති
උල්පත උනා යයි ඔබම කී
කවියානනේ..
මා ඔබෙයි ඔබගෙයි
සදාදර පෙම්වතී
විසල් අහසට දුක දැනී
හිතුනු විට වැලපෙනු හැකී
සැඩ කුනාටුව වියරුවී
උනුසුම් සුසුම් වගුරනු ඇතී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් පරදතැයි ඔබම කී
රෑ දිවා ඔබ ගැන තැවී
නිල සේදිලා රතු පෑ වුනී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් වලට මා නය නැතී
මේ..අලුත් කඳුලුත් ඔබටමයි
ඔබෙ කවි වලට ගන්නට හැකී...
@ Anonymous
what a expressive commentator u are, just now only gt it. beautiful !!!
සිනහවට කමලේ රැදී
මිසෙක නුඹ නෙත් අග රැදී
කදුළු, කවි කර ලියන්නට
නොවේ මා පන්හිද රිසී
සහස් කවි මා පද බැදී
නුඹේ නෙත් රතු වනු නොදී
සිනහවක් නුඹෙ මුව රැදේ නම්
මා ලෙයින් කදුලින් එයම වී...
http://youtu.be/aqrKfzx4BD4
it is not a my idea. it is a song. sung by deepika priyadarshani.
huta , owune ...appaaaaaaa :))
he hee maara vada tamai venne.mama tamai link 1 dapu anonymous.mona unath me sinduwatath wada lassanai oya livva eka :))